Tuesday, June 16, 2015

Windows DVD convert Bootable pen drive- Windows CD වල තියන වින්ඩොව්ස් pen එකෙන් දාමු.

අද මම ඔයාලට දෙන්න යන ගැජට් එක තමා windows CD වල තියන windows pen එකෙන්  computer එකට දාගන්න විදිහයි.




සමහර වේලාවට ඔයාට rom එකක් නැති වේන්න පුලුවන් අන්න එ වෙලාවට යලුවෙක්ගෙ ගෙදරට ගිහින් වින්ඩොව්ස් පෙන් එකට දාගෙන එන්න පුලුවන් මේ ගැජට් එක තියනවනම්.
cd එකකින් දානවට වාඩා ගෝඩාක් ඉක්මන්.pen දාගෙන තියාගත්තහම cd වගේ දේතුන් පාරින් සවුත්තු වේන්නෙත් නැ.ඉතින් ඔයාලට තෙරෙනවා ඇතිනේ මේකෙ වාසිය..එහෙනම් බාගන්නකෝ..

මම පහතින් දාල තියනවා ගැජට්ටුවෙ screenshot එකක් බලලා අදහසක් ගන්නකො 
click කර ලොකු කරල බලන්න 







0 comments:

Post a Comment