PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

Showing posts with label Softwers. Show all posts
Showing posts with label Softwers. Show all posts

Sunday, November 22, 2015

Windows 7 Loader (Windows Activator) වින්ඩොව්ස් ඇක්ටිව් කරගන්න..

ඔන්න යාළුවනේ ඔයාලට මම අද ගෙනාපු භාණ්ඩේ නිසා ඔයාලගෙ වින්ඩෝව්ස් ඇක්ටිව් (windows active) කරදරෙන් නිදහස් කරන්න පුලුවන්.

1.  වයිරස් ගාර්ඩ් turn off / gaming mode දාගන්න..
2.  turn off internet connection.
3.  Run administrator and install.. 






How To Download

 




Tuesday, June 23, 2015

සිංහලෙන් Photoshop ඉගනගනිමු

අද මම මරේ මරු දේයක් ඔයාලට දෙන්න යන්නෙ.මට වැඩිය බ්ලොග් පොස්ට් ලියන්නනම් හැකියවක් නැ.එකනිසා වැඩි කතා නැතුව ගෙනාපු දේ දෙන්නම්කෝ.හැමොම කැමතියි නේ තමන්ගෙ හො වෙනත් photo edit කරන්න.අන්න ඒ දේ කරන්න තියන හොදම ප්‍රසිද්ධම එවාගෙම අමාරුම software එකනේ Photoshop කියන්නෙ.

ඔන්න ඔය අමාරුයි කියන software  එකෙන් වැඩෙ කරගන්න විදිය තමා මම මේ කියන්න යන්නෙ...මේකේ තියන විදියට වැඩ කරන්න ඉගන ගත්තු දවසට ඔයාලට කවදාවත් Photoshop අමාරු වෙන්නෙ නැ. අපි දැන් බලමු මෙමෙ පාඩම් මාළාවේ අඩංගු වෙන්නෙ මොනවද කියලා.

  1. Introduction
  2. Corrections -(levels/Brighten images/Carvers/Shadow and Highlight/remove color cast)
  3. Repair -(crop with fix/remove color noise/sharper/remove object/vanishing point)
  4. Retouch -(retouch people/repair old images/whiten teeth/retouching eye)
  5. Enhance -(color to gray scale/silky soft portrait/match color)
  6. Effect -(blur/render/liquify/filter/new edges/panorama/layer style)
  7. Merge image together
  8. Raining
  9. Fling out of bound
  10. Pencil effect
  11. Expensive mono color
මේ වාගෙ ගොඩාක් දේවල් මෙම පාඩම් මාලාවට ඇතුලත්......ඔයාලට වටිනවා කියල හිතෙනවානම් මේක බාගන්න.මම මේ සැම දේයක්ම දේන්නෙ RAR කරපු  ISO File එකක්....1GB වගේ වෙනවා Size එක.
මොකද ඉට අඩුවේන් මේ හැම දේම දේන්න බැනේ....බොරු ප්‍රොඩා නැ මෙක Photoshop පිළිබදව දැනුම ඇති නැති හැමකෙනාටම වැදගත්..හැබැයි Photoshop වැඩ්ඩන්ටනම් මෙකෙන් වැඩක් නැ.දැන් ඇති නේ කියෙව්වා....ඔයාලට දේන්න ආපු දේ දේන්නම් කෝ.......

මෙම පාඩම් මාළාවේ නිර්මාතෘවරයා 


Download site එකට ගිහින් බලන්නකෝ Photos දාලතියනව පාඩම් මාළාවේ....
බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......

තප්පර පහකින් SKIP ADD කරන්න. 
 How to Download
Direct Link


Torrent Link


Wednesday, June 17, 2015

WEB CAM එකෙන් RECORD කරමු




අද ඔයගොල්ලොන්ට මම දෙන්න යන්නෙ WEB CAM එකකින් කොහොමද cctv cam වගෙ video record කරන්නෙ කියල.
වෙබ් කැමරාව පහසුවෙන් ඔබ ඔබේ ගිටාරය වාදනය ගැන ඔබගේ මිතුරාගේ පෙන්වන්න ඕනද? කළ හැක්කේ කුමක්ද? ඔබ ඔබ ගෙදර පිටතට සිදු වූ දේ දැන ගැනීමට අවශ්යද? ඔබේ ඇති වෙබ් කැමරාව පහසුවෙන් එය කරන්න පුළුවන්. DawnArk වෙබ් කැමරාව රෙකෝඩරය සුමට වීඩියෝ පටිගත කිරීම සඳහා වන හැකියාව ඇති මෘදුකාංගයක් වේ. එය AVI හා WMV , ASF , වීඩීයෝ format බවට වෙබ් කැමරාව දත්ත එකතු කළ හැක. ඔබට ඔබේ ජීවිතයේ සිදුවීම් වාර්තා කළ හැකි අතර, ජාලය හරහා පහසුවෙන් ඔබේ මිතුරන් සමග බෙදා හදා ගැනීමට හැකියවද ඇත. එසේ WMV , ASF , වීඩියෝ ආකෘති, ඉතා සම්පීඩිත වේ.Dawn Ark Web Cam Recorder ඉතා හොද ප්‍රතිඵල පටිගත කරගත හැක, ඉතා කාර්යක්ෂම හා ස්ථාවර පටිගත ක්රියාවලිය,සහ පරිපූර්ණ හඬ පටිගත සමඟ මෙමෙ ක්‍රියවලිය සිදුවේ. වෙබ් කැමරාව රෙකෝඩරය වහාම ඔබේ කැමරාවේ වටිනාකම වර්ධනය කර ගත හැකිය. DawnArk වෙබ් කැමරාව රෙකෝඩරය භාවිතා කිරීම පහසුය , හා වැඩිහිටියන්ගේ සහ ළමයින් සඳහා පවා සුදුසුය. ඔවුන්ගෙ හොඳ මතකයන් වාර්තා කිරීමට එය භාවිත කළ හැකිය.
DawnArk වෙබ් කැමරාව රෙකෝඩරය දැන් windows xp ,vista , mac යන මෙහෙයුම් පද්ධති සදහා සහය විය හැකිය.

Support Main Functions ප්‍රධාන පහසුකම්



  • Snapshot a photo.
  • Record from webcam.
  • ASF,WMV,AVI,FLV,MP4, MP3 format Output.
  • User defined output parameters.
  • User defined split minites .
  • Upload to YouTube supported.  




දැන් ඔයාලට අදහසක් එන්න ඇතිනෙද මෙකෙන් මොකක්ද වෙන්නෙ කියල. එහෙනම් ඉතින් පහලින් බාගන්නකො.
How To Download
 





















  • Tuesday, June 16, 2015

    Create Bootable USB Drive පෙන් එකෙන් වින්ඩොස් දාමුද?

    ඔන්න මම ආයෙත් දේන්න යන්නෙ කලින් පොස්ටුවට සමාන පොස්ටුවක් එත් ටිකක් විතර වෙනස්. පෙන් එකෙන් වින්ඩොස් දාගන්න විදිය කියල දෙන්නයි යන්නෙ.


    මෙකට ඔනේ පොඩි ගැජට් එකක් එක පහතින් බාගන්න පුලුවන් මෙකෙදි අපිට windows cd නෙමෙ ඔනෙ වෙන්නෙ windows iso file එක ඔනෙවෙන්නෙ.අපි නෙට් එකෙන් බාගත්තත් අපට දෙන්නෙ iso file එකක්.ඉතින් අපට පුලුවන් cd වලට write කරකර කාලෙ කන්නෙ නැතුව කෙලින්ම iso file එක පෙන් එකට දාගන්න.මෙන්න මෙහෙමයි කරන්නෙ දැන් පහතින් තියන ගැජට්ටුව බාගන open කරගෙන පහත screenshot  වල තියන විදිහට වැඩෙ කරන්න.යම් ගැටලුවක් තියනවනම් comment කරන්න.





    How To Download

    තප්පර 5කින් පසු SKIP ADD CLICK කරන්න




     



    බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......
    1 MB












    Windows DVD convert Bootable pen drive- Windows CD වල තියන වින්ඩොව්ස් pen එකෙන් දාමු.

    අද මම ඔයාලට දෙන්න යන ගැජට් එක තමා windows CD වල තියන windows pen එකෙන්  computer එකට දාගන්න විදිහයි.


    Windows 7 10Mb විතරයි

    ඔන්න යාලුවනේ මම අද දෙන දේ ඔයලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනවා.. windows 7 මෙහෙයුම් පද්ධතිය 10mb  කට අඩු කරලා.. 




    ඉතින් ඔයලට  බාගන්න  ලොකු  ඩෙටා  ප්‍රමාණයක්  යන්නෙත් නැ. ඔයාලට කරන්න තියෙන්නෙ  මේ file  එක බාගෙන  extract කරගන්න එක විතරයි..ඉතින් ඔයාලට මෙක ගැන තව අටුවාටිකා ඔනේ නැනෙ අපි දැන් යමු වැඩෙට..

    තප්පර 5කින් SKIP ADD CLICK කරන්න 

    How TO Download 
     



    බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......





    PEN එකෙන් WINDOWS දාන විදිහ දන්නෙ නැත්නම්

      මෙතනින් බලන්න