PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

PC ලන්තය ඔබව සාදරයෙන් පිළිගනිමු

PC-ලන්තය ඔබට අවශ්‍ය සියලු දේහැකි පමණින් ඔබහට දිමට කටයුතු කරන්නෙමු.ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට අප සමග එක්වන්න.

Showing posts with label VIDEOS. Show all posts
Showing posts with label VIDEOS. Show all posts

Tuesday, June 23, 2015

සිංහලෙන් Photoshop ඉගනගනිමු

අද මම මරේ මරු දේයක් ඔයාලට දෙන්න යන්නෙ.මට වැඩිය බ්ලොග් පොස්ට් ලියන්නනම් හැකියවක් නැ.එකනිසා වැඩි කතා නැතුව ගෙනාපු දේ දෙන්නම්කෝ.හැමොම කැමතියි නේ තමන්ගෙ හො වෙනත් photo edit කරන්න.අන්න ඒ දේ කරන්න තියන හොදම ප්‍රසිද්ධම එවාගෙම අමාරුම software එකනේ Photoshop කියන්නෙ.

ඔන්න ඔය අමාරුයි කියන software  එකෙන් වැඩෙ කරගන්න විදිය තමා මම මේ කියන්න යන්නෙ...මේකේ තියන විදියට වැඩ කරන්න ඉගන ගත්තු දවසට ඔයාලට කවදාවත් Photoshop අමාරු වෙන්නෙ නැ. අපි දැන් බලමු මෙමෙ පාඩම් මාළාවේ අඩංගු වෙන්නෙ මොනවද කියලා.

  1. Introduction
  2. Corrections -(levels/Brighten images/Carvers/Shadow and Highlight/remove color cast)
  3. Repair -(crop with fix/remove color noise/sharper/remove object/vanishing point)
  4. Retouch -(retouch people/repair old images/whiten teeth/retouching eye)
  5. Enhance -(color to gray scale/silky soft portrait/match color)
  6. Effect -(blur/render/liquify/filter/new edges/panorama/layer style)
  7. Merge image together
  8. Raining
  9. Fling out of bound
  10. Pencil effect
  11. Expensive mono color
මේ වාගෙ ගොඩාක් දේවල් මෙම පාඩම් මාලාවට ඇතුලත්......ඔයාලට වටිනවා කියල හිතෙනවානම් මේක බාගන්න.මම මේ සැම දේයක්ම දේන්නෙ RAR කරපු  ISO File එකක්....1GB වගේ වෙනවා Size එක.
මොකද ඉට අඩුවේන් මේ හැම දේම දේන්න බැනේ....බොරු ප්‍රොඩා නැ මෙක Photoshop පිළිබදව දැනුම ඇති නැති හැමකෙනාටම වැදගත්..හැබැයි Photoshop වැඩ්ඩන්ටනම් මෙකෙන් වැඩක් නැ.දැන් ඇති නේ කියෙව්වා....ඔයාලට දේන්න ආපු දේ දේන්නම් කෝ.......

මෙම පාඩම් මාළාවේ නිර්මාතෘවරයා 


Download site එකට ගිහින් බලන්නකෝ Photos දාලතියනව පාඩම් මාළාවේ....
බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......

තප්පර පහකින් SKIP ADD කරන්න. 
 How to Download
Direct Link


Torrent Link


ශ්‍රි ලංකාවේ නිපදවන කෝටි 3 සුපිරි කාරය

සියයට සියයක්ම ශ්‍රී ලංකාව තුළ නිපදවෙන සුපිරි මෝටර් රථයක් නොබෝ දිනකින් ඔබ ඉදිරියට පැමිණීමට නියමිතය. ඒ අන් කවරක්වත් නොව දේශීය අර්ථයකින් යටතේ නම් තබා ඇති ‘වේගා’ (VEGA) නම් මෝටර් රථයයි.

ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් පිරිසක් යටතේ මේ වන විට නිෂ්පාදනය වෙමින් පවතින VEGA සම්පූර්ණ විද්යුත් පරිපත ඔස්සේ ක්‍රියා කරවීමට සැලසුම් කර තිබේ. එනම් බැටරියක් හරහා බලය ලබා ගනිමින් මෙම මෝටර් රථයේ ක්‍රියාකාරීත්වය සිදු කෙරේ.
SPORT මොඩල් ආකෘතියක් යටතේ නිර්මාණය කර තිබෙන VEGA උපරිම බල ගැන්වීමකින් පැයට කිලෝ මිටර් 150 ක් තරම් වේගයක් රඳවා ගනිමින් ධාවනය කළ හැකි අතර එහි උපරිම වේගය 240Kmph වෙයි.එක් වරක් බැටර්ය බල ගැන්වීමකදී යා හැකි දුර කිලෝ මීටර් 240 කි. මෙහි බැටරිය විනාඩි 20 ක් තුළ ආරෝපණය කර ගැනීමටද හැකියාවක් පවතී.
කාබන් සහ ෆයිබර් අමුද්‍රව්‍ය යොදා ගනිමින් VEGA හී බාහිර පෙනුම නිම කිරීමට පියවර ගෙන තිබේ. සියයට සියයක්ම ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වන මෙහි තරුණ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් පවසන්නේ මෙම නිපැයුම ලෝකය හා තරඟකාරී මට්ටමින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව මෙම VEGA රථයේ චැසිය, බොඩි,ඉලෙක්ට්‍රොනික්ස් සහ හැඩය පවා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් පවතින බවයි.
මේ තුළින් ලැම්බෝගිනි, බුගාටි,ෆෙරාරි මෝටර්රථ වැනි අන්තර්ජාතික මෝටර් රථ හා සමාන හැඩයක් ලබා ගැනීමටද සිය පිරිස එකඟ වූ බවද සඳහන් කරයි. නමින් VEGA නමැති මෙම අති සුඛෝපබෝගී මෝටර් රථය නිපදවීමට මූලික අදහස දීඇත්තේ කොඩේජන් (CODEGEN) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ සුබසිංහවිසිනි. එළඹෙන් දෙසැම්බර් මාසයේදී මෙහි පළමු ධාවනය සිදු කිරීමටත් නියමිත බව සඳහන් වෙයි.
ලාංකිකයින්ට මේ ආකාරයේ ව්‍යාපෘති සිදුකර සාර්ථකව භාරදිය හැකියැයි මෙම ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි වනබව ඔහු සඳහන් කර තිබේ.
Code Gen යනු එමිරේට්ස්, වර්ජින් වැනි ලොව සුපතල ගුවන් සමාගම් සඳහා මෘදුකාංග සම්පාදනය කරන ප්‍රමුඛ සමාගමක් වන අතර එංගලන්තයේත් ශාඛාවක් පවත්වාගෙන යයි.
මෙම විද්‍යුත් මෝටර් රථය නිපදවීම සඳහා සුභසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශේෂඥයින් 25 දෙනෙකු සම්බන්ධ කරගෙන තිබෙන අතර ඔවුන් ඉංජිනේරු උපදේශකයින්ගේ සිට මෘදුකාංග ඉංජිනේරුවන් දක්වා පරාසයක් නියෝජනය කරයි.

මෙම මෝටර් රථය නිපදවීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ මේ අප්‍රේල් මාසයේදීයි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකරන මුදල රුපියල් මිලියන 30 කි.
වාර්තාවන ආකාරයට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විද්‍යුත් සුපිරි මෝටර් රථයක් නිපදවන දකුණු ආසියාවේ පළමු රට බවට පත් වන්නේ ශ්‍රී ලංකාවයි.
මෙම මෝටර් රථය තත්පර 04 කටත් අඩු කාලයකදී පැයට කිලෝමීටර් 100 ක් දක්වා වේගය වැඩිකළ හැකිවන සේ නිපදවන බවත් සැන්ෆ්‍රැන්සිස්කෝ හි, Tesla Roadster මෝටර් රථය තත්පර 3.9 කදී පැයකට කිලෝ මීටර් 100 ක් දක්වා වේගය වැඩිකළ හැකි බවත් සඳහන්ය.
මේ නිසා, මෙම මෝටර් රථය සමග තරග කිරීම සඳහා මේ ආකාරයෙන් වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවය තිබෙන බව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින විශේෂඥයින්ගේ අදහසයි.
මෙම මෝටර් රථය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා වෙළඳපොලට ලක්ෂ 3000 ක මිලකට නිකුත් වීමට නියමිත වෙයි.

Congratulation Vega Team


නැතිවුනු ලුණු කුඩු මැජික් රහස

අදත් අපි ඔයලට දෙන්න යන්නෙ අපේ රටෙ කොල්ලෙක්ගෙ මැජික් විශ්ලේෂණය කිරීම පිළිබදව සුපිරි වැඩක්.මෙකෙදි වෙන්නෙත් අපි ඔයාලට කලින් දිපු එක වගෙ සිපිරිම වැඩක් බලලම ඉන්නකෝ.




මේ තියෙන්නේ විඩියෝව


ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනන්න හේතුවුණු මැජික් එකේ පිටුපස තිබුණු විද්‍යාව

අද අපි ඔයලට දෙන්න යන්නෙ අපේ රටෙ කොල්ලෙක්ගෙ මැජික් විශ්ලේෂණය කිරීම පිළිබදව සුපිරි වැඩක්.
මෙ මැජික් එක ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනන්න හේතුවුණු මැජික් එකක්.

 ශ්‍රි ලංකාවේ අපේ සහොදරයා කරන්නෙ එ මැජික් එක ඇතුලේ තිබුනු විද්‍යාව අපට කියල දේන එක ඔන්න බලන්නකො .