Blog වැඩ කැල්ලක් :- Twitter Bird තමන්ගෙ blog 1 වටේ පියාසර කරනවට කව්ද කැමති?අන්න එ උදවියට තමා මෙක දෙන්න හිතුවෙ.....
See More ( වැඩි දුරට කියවන්න පිවිසෙන්න)
1 step - තමන්ගෙ Blog site 1 template යන්න....
2 step - edit HTML යන්න....
3 step - template 1 ctrl + F ඔබන්න search bar එකෙ </body> typeකරන්න
4 step - දැන් code 1 copy කරලා </body> උඩින් paste කරන්න.
විශේශ --------- your twitter user name here කියන තැනට ඔයගෙ twitter user name 1 දෙන්න
<b:if cond='data:blog.pageType == "item"'>
<!-- Twitter Bird Widget for Blogger by spiceupyourblogcom -->
<script type="text/javascript" src="http://yourjavascript.com/71110244313/suyb-twitter-bird.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "Your Twitter User Name Here!";
var tweetThisText = " <data:blog.pageTitle/>: <data:blog.url/> ";
tripleflapInit();
</script>
<!-- Twitter Bird Widget for Blogger by spiceupyourblog.com -->
</b:if>
0 comments:
Post a Comment