Sunday, June 21, 2015

Contact Us page එකක් දාගමුද blog site එකට

ඔන්න යාලුවනෙ අද අපි ඔයාලට දෙන්නෙ බ්ලොග් වැඩකැල්ලක්..ඔයලගෙ බ්ලොග් සයිට් එකට එන යන කට්ටියට ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න විදියක් හදල දෙන එක තම මෙකෙන් වෙන්නෙ..
  1. blogger dashboard එකට යන්න.
  2. page  ගිහින් new page එකක් හදන්න.
  3. දැන් HTML ගිහින් පහල මම දිලා තියන code එක paste කරන්න.දැන් save කරලා publish කරන්න.
  4. දැන් configure link list Gadgets එකට  හරි menu bar එකට හරි හඩපු page එකේ link එක දෙන්න.

CODE එක

<!-- Do not change the code! -->
<a id="foxyform_embed_link_679329" href="http://www.foxyform.com/">foxyform</a>
<script type="text/javascript">
(function(d, t){
   var g = d.createElement(t),
       s = d.getElementsByTagName(t)[0];
   g.src = "http://www.foxyform.com/js.php?id=679329&sec_hash=1ec20be08e6&width=350px";
   s.parentNode.insertBefore(g, s);
}(document, "script"));
</script>
<!-- Do not change the code! -->



උඩ විදිහ තෙරුනෙ නැත්නම් මෙ පහල තියන විඩියොව බලන්නකො.



0 comments:

Post a Comment