Monday, June 22, 2015

බ්ලොග් එකේ Buttons වෙනස් කරමුද?


බ්ලොග් එකේ Older posts, Newer posts and Home Buttons වෙනස් කරමුද?

මෙවන විට බොලොග් කරනය කියන්නේ රහසක් නෙමේ, ජනප්‍රිය විනෝදාංශයක්.ඉතින් මම අන්න ඒ අයට ගෙනාව older post(next button)- latest post(back button)-home button වෙනුවට අපි කැමති icon එකක් දාගන්න විදිය ගැන පොඩි පොස්ටුවක්.අපේ බ්ලොග් එකේ පොස්ට් යටම තියෙන්නෙ...


මෙන්න මෙහෙමයි ඉතින් මෙක කරන්නෙ...........

Important!!! Back Up your Template before Making any changes in Template.


         
ඔයාගෙ blog එකේ dashboard ගිහින් template වල edit template යන්න...
CTRL + F ගහල පහල තියන code එක හොයාගන්න.
තෙරෙන්නෙ නැතිනම් video කැල්ලක් දාල තියනව බලන්නකෝ....


1)Search for <data:olderPageTitle/> and replace with below code


  
<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLdchxE8xXdGWqcKIuivZJC33M71Gbos4pwhz66EfO_sCVox4XDF1A01PjRvGXk6WuY7qmUrOsbD8GG-lzSTlYxAMumwpj-Lm34y4QTqFAHhNjYv0oqGc7etGH4SQ8JnefUjXEC7EMUbL3/s1600/w2b_next.png' style='border: 0 none;vertical-align: middle;'/>


2)Search for <data:newerPageTitle/> tag and replace with below code


<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlkEP_M6uMZV-oQP1aDa_7XKHukS72XBmVZi5rVzsKlCR5ZBfq2G0IkkHYZwodC5Oxw70gHmFrBSPHXu7vhnmd-X8l3H_FxdflS3kxwNKv_T5j0dVhkGqp7wW_QHmeUTc-QSu6JhoAmXaM/s1600/w2b_prev.png' style='border: 0 none;vertical-align: middle;'/>

3) Search for <data:homeMsg/> tag and replace with below code

<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1knzod2BrK5NUhY9aiT-7y19J1xsB1GtMdnilc-IJ4khUSPtj6ALBFyTZAZGML3Z0Lm3bJjr8okh46Wdcex5U-8WG3XiN2AUdjRvL3A7eaGxUInKnjpMfHzM3syxbYS0a6YNGMBvHWdoT/s1600/w2b_home.png' style='border: 0 none;vertical-align: middle;'/>



ඔයාට ඔන Photo එකේ link එක උඩ code එකෙ මම මෙ පහලින් පෙන්නන(කහ පාට කරල තියන තැන) තැනට දෙන්න...
EX :-

<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLdchxE8xXdGWqcKIuivZJC33M71Gbos4pwhz66EfO_sCVox4XDF1A01PjRvGXk6WuY7qmUrOsbD8GG-lzSTlYxAMumwpj-Lm34y4QTqFAHhNjYv0oqGc7etGH4SQ8JnefUjXEC7EMUbL3/s1600/w2b_next.png' style='border: 0 none;vertical-align: middle;'/>








0 comments:

Post a Comment