Tuesday, June 16, 2015

Create Bootable USB Drive පෙන් එකෙන් වින්ඩොස් දාමුද?

ඔන්න මම ආයෙත් දේන්න යන්නෙ කලින් පොස්ටුවට සමාන පොස්ටුවක් එත් ටිකක් විතර වෙනස්. පෙන් එකෙන් වින්ඩොස් දාගන්න විදිය කියල දෙන්නයි යන්නෙ.


මෙකට ඔනේ පොඩි ගැජට් එකක් එක පහතින් බාගන්න පුලුවන් මෙකෙදි අපිට windows cd නෙමෙ ඔනෙ වෙන්නෙ windows iso file එක ඔනෙවෙන්නෙ.අපි නෙට් එකෙන් බාගත්තත් අපට දෙන්නෙ iso file එකක්.ඉතින් අපට පුලුවන් cd වලට write කරකර කාලෙ කන්නෙ නැතුව කෙලින්ම iso file එක පෙන් එකට දාගන්න.මෙන්න මෙහෙමයි කරන්නෙ දැන් පහතින් තියන ගැජට්ටුව බාගන open කරගෙන පහත screenshot  වල තියන විදිහට වැඩෙ කරන්න.යම් ගැටලුවක් තියනවනම් comment කරන්න.





How To Download

තප්පර 5කින් පසු SKIP ADD CLICK කරන්න




 



බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......
1 MB












0 comments:

Post a Comment