Tuesday, June 23, 2015

සිංහලෙන් Photoshop ඉගනගනිමු

අද මම මරේ මරු දේයක් ඔයාලට දෙන්න යන්නෙ.මට වැඩිය බ්ලොග් පොස්ට් ලියන්නනම් හැකියවක් නැ.එකනිසා වැඩි කතා නැතුව ගෙනාපු දේ දෙන්නම්කෝ.හැමොම කැමතියි නේ තමන්ගෙ හො වෙනත් photo edit කරන්න.අන්න ඒ දේ කරන්න තියන හොදම ප්‍රසිද්ධම එවාගෙම අමාරුම software එකනේ Photoshop කියන්නෙ.

ඔන්න ඔය අමාරුයි කියන software  එකෙන් වැඩෙ කරගන්න විදිය තමා මම මේ කියන්න යන්නෙ...මේකේ තියන විදියට වැඩ කරන්න ඉගන ගත්තු දවසට ඔයාලට කවදාවත් Photoshop අමාරු වෙන්නෙ නැ. අපි දැන් බලමු මෙමෙ පාඩම් මාළාවේ අඩංගු වෙන්නෙ මොනවද කියලා.

  1. Introduction
  2. Corrections -(levels/Brighten images/Carvers/Shadow and Highlight/remove color cast)
  3. Repair -(crop with fix/remove color noise/sharper/remove object/vanishing point)
  4. Retouch -(retouch people/repair old images/whiten teeth/retouching eye)
  5. Enhance -(color to gray scale/silky soft portrait/match color)
  6. Effect -(blur/render/liquify/filter/new edges/panorama/layer style)
  7. Merge image together
  8. Raining
  9. Fling out of bound
  10. Pencil effect
  11. Expensive mono color
මේ වාගෙ ගොඩාක් දේවල් මෙම පාඩම් මාලාවට ඇතුලත්......ඔයාලට වටිනවා කියල හිතෙනවානම් මේක බාගන්න.මම මේ සැම දේයක්ම දේන්නෙ RAR කරපු  ISO File එකක්....1GB වගේ වෙනවා Size එක.
මොකද ඉට අඩුවේන් මේ හැම දේම දේන්න බැනේ....බොරු ප්‍රොඩා නැ මෙක Photoshop පිළිබදව දැනුම ඇති නැති හැමකෙනාටම වැදගත්..හැබැයි Photoshop වැඩ්ඩන්ටනම් මෙකෙන් වැඩක් නැ.දැන් ඇති නේ කියෙව්වා....ඔයාලට දේන්න ආපු දේ දේන්නම් කෝ.......

මෙම පාඩම් මාළාවේ නිර්මාතෘවරයා 


Download site එකට ගිහින් බලන්නකෝ Photos දාලතියනව පාඩම් මාළාවේ....
බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......

තප්පර පහකින් SKIP ADD කරන්න. 
 How to Download
Direct Link


Torrent Link


0 comments:

Post a Comment