Friday, June 12, 2015

Photoshop shortcut

යාලුවනේ ඔන්න අද දේන දේ වැදගත් වෙන්නෙ photoshop  use කරන අයට හා use කරන්න ඉන්න අයටයි.
ඉතින් යාලුවනේ ඔයලා හොදටම දන්නව යම් කාර්යයක්  mouse එකෙන් කරනවට වඩා  keyboard shortcut වලින් කරන එක ඉතාමත් ලේසියි පහසුයි කියල.





අන්න එ නිසා අපි හිතුව ඔයලට photoshop keyboard shortcut ටිකක් pdf ලෙස දෙන්න ඔනි කියල මෙවා බර  photoshop වැඩ්ඩොනම් දන්නවා.එත් දන්නෙ නැති සාමන්‍ය කොට්ඨාශයකුත් ඉන්නවානේ. මේ අපි වාගේ.
අන්න ඒ අයට තමා මෙක විශේෂයෙන් දෙන්න හිතුවෙ.අපි ඉදිරියට  photoshop training full complete lesson එකක් දෙන්න හිතන් ඉන්නවා ඉදිරියට එක බලාපොරොත්තු වන්නකො.ඔන්න කතාව ඉවරයි දැන් තියෙන්නෙ බාගන්න 

How To Download
 



 
3mb





0 comments:

Post a Comment