Thursday, June 11, 2015

Convert X to DVD (DVD නිර්මාණය කරන්න)

Convert X to DVD කියන්නෙ වැඩ ගොඩාක් කරගන්න පුලුවන් software එකක්..කොට්න්ම DVD එකක් නිර්මාණයෙදි ඔනකරන සියලුම වැඩ ටික මෙකෙන් කරගන්න පුලුවනි.



මම මෙම මෘදුකාංගයත් සමග වැඩෙ ගොඩදාගන්න පොඩි මගපෙන්වීමකට විඩියො (tutorial) එකකුත් දෙනවා...තව මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම ඇක්ටිව්. අන්න ඒ නිසා ඔයලට මෙකෙන් වැඩෙ කරගන්න වැඩිය අමාරු වෙන්නෙ නැ.අපි බලමු මෙකෙන් මොනවද කරගන්න පුලුවන් කියලා.
  • විඩියෝ සහ සංගිත සහිත මෙනුව් නිර්මාණය.
  • විඩියොවෙ අනවශ්‍ය කොටස් කපා දැමිමට හැකි වීම.
  • පරිච්ඡේද එක් කරන්න
  • උපසිරසි ඇතුළත් කිරිමට
  • සංස්කරනය NTSC හා PAL පරිවර්තනය.
  • CD1 + CD2 වැනි කාර්යය ඒකාබද්ධ කිරිම.
  • විඩියොව කැරකිමට හා දිප්තිය වෙනස් කිරිමට.


Burn to DVD, create ISO file or store on PC

  • Compatible with any disks
    (see supported format tab)
  • ISO output available
  • NTSC + PAL region formats
  • 16:9 widescreen + 4:3 fullscreen
  • Burn multiple copies
  • VSO burning engine included
  • Various SD resolutions available
  • Custom output size
  • Burn on DVD/USB key or store on PC
  • Video/Audio/Subtitle synchronisation
  • Shutdown computer when finished 
මෙකෙන් ගන්න පුලුවන් කිවුව වැඩ වලින් කිහිපයක් තමා මේ...

How To Download
 






90MB



0 comments:

Post a Comment