Sunday, November 22, 2015
Monday, August 10, 2015
Call of Duty Black OpsII Sound Fix
Tuesday, June 23, 2015
සිංහලෙන් Photoshop ඉගනගනිමු
අද මම මරේ මරු දේයක් ඔයාලට දෙන්න යන්නෙ.මට වැඩිය බ්ලොග් පොස්ට් ලියන්නනම් හැකියවක් නැ.එකනිසා වැඩි කතා නැතුව ගෙනාපු දේ දෙන්නම්කෝ.හැමොම කැමතියි නේ තමන්ගෙ හො වෙනත් photo edit කරන්න.අන්න ඒ දේ කරන්න තියන හොදම ප්‍රසිද්ධම එවාගෙම අමාරුම software එකනේ Photoshop කියන්නෙ.
ඔන්න ඔය අමාරුයි කියන software එකෙන් වැඩෙ කරගන්න විදිය තමා මම මේ කියන්න යන්නෙ...මේකේ තියන විදියට වැඩ කරන්න ඉගන ගත්තු දවසට ඔයාලට කවදාවත් Photoshop අමාරු වෙන්නෙ නැ. අපි දැන් බලමු මෙමෙ පාඩම් මාළාවේ අඩංගු වෙන්නෙ මොනවද කියලා.
How to Download
- Introduction
- Corrections -(levels/Brighten images/Carvers/Shadow and Highlight/remove color cast)
- Repair -(crop with fix/remove color noise/sharper/remove object/vanishing point)
- Retouch -(retouch people/repair old images/whiten teeth/retouching eye)
- Enhance -(color to gray scale/silky soft portrait/match color)
- Effect -(blur/render/liquify/filter/new edges/panorama/layer style)
- Merge image together
- Raining
- Fling out of bound
- Pencil effect
- Expensive mono color
මේ වාගෙ ගොඩාක් දේවල් මෙම පාඩම් මාලාවට ඇතුලත්......ඔයාලට වටිනවා කියල හිතෙනවානම් මේක බාගන්න.මම මේ සැම දේයක්ම දේන්නෙ RAR කරපු ISO File එකක්....1GB වගේ වෙනවා Size එක.
මොකද ඉට අඩුවේන් මේ හැම දේම දේන්න බැනේ....බොරු ප්‍රොඩා නැ මෙක Photoshop පිළිබදව දැනුම ඇති නැති හැමකෙනාටම වැදගත්..හැබැයි Photoshop වැඩ්ඩන්ටනම් මෙකෙන් වැඩක් නැ.දැන් ඇති නේ කියෙව්වා....ඔයාලට දේන්න ආපු දේ දේන්නම් කෝ.......
Download site එකට ගිහින් බලන්නකෝ Photos දාලතියනව පාඩම් මාළාවේ....
බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......
මෙම පාඩම් මාළාවේ නිර්මාතෘවරයා
බාගන්න කලින් අපේ Facebook අඩවියට LIKE එකක් දාන්නකො.......
තප්පර පහකින් SKIP ADD කරන්න.
Direct Link
Torrent Link
ශ්‍රි ලංකාවේ නිපදවන කෝටි 3 සුපිරි කාරය
සියයට සියයක්ම ශ්‍රී ලංකාව තුළ නිපදවෙන සුපිරි මෝටර් රථයක් නොබෝ දිනකින් ඔබ ඉදිරියට පැමිණීමට නියමිතය. ඒ අන් කවරක්වත් නොව දේශීය අර්ථයකින් යටතේ නම් තබා ඇති ‘වේගා’ (VEGA) නම් මෝටර් රථයයි.
ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් පිරිසක් යටතේ මේ වන විට නිෂ්පාදනය වෙමින් පවතින VEGA සම්පූර්ණ විද්යුත් පරිපත ඔස්සේ ක්‍රියා කරවීමට සැලසුම් කර තිබේ. එනම් බැටරියක් හරහා බලය ලබා ගනිමින් මෙම මෝටර් රථයේ ක්‍රියාකාරීත්වය සිදු කෙරේ.
SPORT මොඩල් ආකෘතියක් යටතේ නිර්මාණය කර තිබෙන VEGA උපරිම බල ගැන්වීමකින් පැයට කිලෝ මිටර් 150 ක් තරම් වේගයක් රඳවා ගනිමින් ධාවනය කළ හැකි අතර එහි උපරිම වේගය 240Kmph වෙයි.එක් වරක් බැටර්ය බල ගැන්වීමකදී යා හැකි දුර කිලෝ මීටර් 240 කි. මෙහි බැටරිය විනාඩි 20 ක් තුළ ආරෝපණය කර ගැනීමටද හැකියාවක් පවතී.
කාබන් සහ ෆයිබර් අමුද්‍රව්‍ය යොදා ගනිමින් VEGA හී බාහිර පෙනුම නිම කිරීමට පියවර ගෙන තිබේ. සියයට සියයක්ම ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වන මෙහි තරුණ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් පවසන්නේ මෙම නිපැයුම ලෝකය හා තරඟකාරී මට්ටමින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව මෙම VEGA රථයේ චැසිය, බොඩි,ඉලෙක්ට්‍රොනික්ස් සහ හැඩය පවා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් පවතින බවයි.
මේ තුළින් ලැම්බෝගිනි, බුගාටි,ෆෙරාරි මෝටර්රථ වැනි අන්තර්ජාතික මෝටර් රථ හා සමාන හැඩයක් ලබා ගැනීමටද සිය පිරිස එකඟ වූ බවද සඳහන් කරයි. නමින් VEGA නමැති මෙම අති සුඛෝපබෝගී මෝටර් රථය නිපදවීමට මූලික අදහස දීඇත්තේ කොඩේජන් (CODEGEN) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ සුබසිංහවිසිනි. එළඹෙන් දෙසැම්බර් මාසයේදී මෙහි පළමු ධාවනය සිදු කිරීමටත් නියමිත බව සඳහන් වෙයි.
ලාංකිකයින්ට මේ ආකාරයේ ව්‍යාපෘති සිදුකර සාර්ථකව භාරදිය හැකියැයි මෙම ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි වනබව ඔහු සඳහන් කර තිබේ.
Code Gen යනු එමිරේට්ස්, වර්ජින් වැනි ලොව සුපතල ගුවන් සමාගම් සඳහා මෘදුකාංග සම්පාදනය කරන ප්‍රමුඛ සමාගමක් වන අතර එංගලන්තයේත් ශාඛාවක් පවත්වාගෙන යයි.
Code Gen යනු එමිරේට්ස්, වර්ජින් වැනි ලොව සුපතල ගුවන් සමාගම් සඳහා මෘදුකාංග සම්පාදනය කරන ප්‍රමුඛ සමාගමක් වන අතර එංගලන්තයේත් ශාඛාවක් පවත්වාගෙන යයි.
මෙම විද්‍යුත් මෝටර් රථය නිපදවීම සඳහා සුභසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශේෂඥයින් 25 දෙනෙකු සම්බන්ධ කරගෙන තිබෙන අතර ඔවුන් ඉංජිනේරු උපදේශකයින්ගේ සිට මෘදුකාංග ඉංජිනේරුවන් දක්වා පරාසයක් නියෝජනය කරයි.
මෙම මෝටර් රථය නිපදවීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ මේ අප්‍රේල් මාසයේදීයි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකරන මුදල රුපියල් මිලියන 30 කි.
වාර්තාවන ආකාරයට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විද්‍යුත් සුපිරි මෝටර් රථයක් නිපදවන දකුණු ආසියාවේ පළමු රට බවට පත් වන්නේ ශ්‍රී ලංකාවයි.
මෙම මෝටර් රථය තත්පර 04 කටත් අඩු කාලයකදී පැයට කිලෝමීටර් 100 ක් දක්වා වේගය වැඩිකළ හැකිවන සේ නිපදවන බවත් සැන්ෆ්‍රැන්සිස්කෝ හි, Tesla Roadster මෝටර් රථය තත්පර 3.9 කදී පැයකට කිලෝ මීටර් 100 ක් දක්වා වේගය වැඩිකළ හැකි බවත් සඳහන්ය.
මේ නිසා, මෙම මෝටර් රථය සමග තරග කිරීම සඳහා මේ ආකාරයෙන් වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවය තිබෙන බව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින විශේෂඥයින්ගේ අදහසයි.
නැතිවුනු ලුණු කුඩු මැජික් රහස
අදත් අපි ඔයලට දෙන්න යන්නෙ අපේ රටෙ කොල්ලෙක්ගෙ මැජික් විශ්ලේෂණය කිරීම පිළිබදව සුපිරි වැඩක්.මෙකෙදි වෙන්නෙත් අපි ඔයාලට කලින් දිපු එක වගෙ සිපිරිම වැඩක් බලලම ඉන්නකෝ.
මේ තියෙන්නේ විඩියෝව
ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනන්න හේතුවුණු මැජික් එකේ පිටුපස තිබුණු විද්‍යාව
අද අපි ඔයලට දෙන්න යන්නෙ අපේ රටෙ කොල්ලෙක්ගෙ මැජික් විශ්ලේෂණය කිරීම පිළිබදව සුපිරි වැඩක්.
මෙ මැජික් එක ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනන්න හේතුවුණු මැජික් එකක්.
ශ්‍රි ලංකාවේ අපේ සහොදරයා කරන්නෙ එ මැජික් එක ඇතුලේ තිබුනු විද්‍යාව අපට කියල දේන එක ඔන්න බලන්නකො .
Monday, June 22, 2015
බ්ලොග් එකේ Buttons වෙනස් කරමුද?
බ්ලොග් එකේ Older posts, Newer posts and Home Buttons වෙනස් කරමුද?
මෙවන විට බොලොග් කරනය කියන්නේ රහසක් නෙමේ, ජනප්‍රිය විනෝදාංශයක්.ඉතින් මම අන්න ඒ අයට ගෙනාව older post(next button)- latest post(back button)-home button වෙනුවට අපි කැමති icon එකක් දාගන්න විදිය ගැන පොඩි පොස්ටුවක්.අපේ බ්ලොග් එකේ පොස්ට් යටම තියෙන්නෙ...
මෙන්න මෙහෙමයි ඉතින් මෙක කරන්නෙ...........
Important!!! Back Up your Template before Making any changes in Template.
ඔයාගෙ blog එකේ dashboard ගිහින් template වල edit template යන්න...
CTRL + F ගහල පහල තියන code එක හොයාගන්න.
තෙරෙන්නෙ නැතිනම් video කැල්ලක් දාල තියනව බලන්නකෝ....
1)Search for <data:olderPageTitle/> and replace with below code
<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLdchxE8xXdGWqcKIuivZJC33M71Gbos4pwhz66EfO_sCVox4XDF1A01PjRvGXk6WuY7qmUrOsbD8GG-lzSTlYxAMumwpj-Lm34y4QTqFAHhNjYv0oqGc7etGH4SQ8JnefUjXEC7EMUbL3/s1600/w2b_next.png' style='border: 0 none;vertical-align: middle;'/>
2)Search for <data:newerPageTitle/> tag and replace with below code
<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlkEP_M6uMZV-oQP1aDa_7XKHukS72XBmVZi5rVzsKlCR5ZBfq2G0IkkHYZwodC5Oxw70gHmFrBSPHXu7vhnmd-X8l3H_FxdflS3kxwNKv_T5j0dVhkGqp7wW_QHmeUTc-QSu6JhoAmXaM/s1600/w2b_prev.png' style='border: 0 none;vertical-align: middle;'/>
3) Search for <data:homeMsg/> tag and replace with below code
<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1knzod2BrK5NUhY9aiT-7y19J1xsB1GtMdnilc-IJ4khUSPtj6ALBFyTZAZGML3Z0Lm3bJjr8okh46Wdcex5U-8WG3XiN2AUdjRvL3A7eaGxUInKnjpMfHzM3syxbYS0a6YNGMBvHWdoT/s1600/w2b_home.png' style='border: 0 none;vertical-align: middle;'/>
ඔයාට ඔන Photo එකේ link එක උඩ code එකෙ මම මෙ පහලින් පෙන්නන(කහ පාට කරල තියන තැන) තැනට දෙන්න...
EX :-
<img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLdchxE8xXdGWqcKIuivZJC33M71Gbos4pwhz66EfO_sCVox4XDF1A01PjRvGXk6WuY7qmUrOsbD8GG-lzSTlYxAMumwpj-Lm34y4QTqFAHhNjYv0oqGc7etGH4SQ8JnefUjXEC7EMUbL3/s1600/w2b_next.png' style='border: 0 none;vertical-align: middle;'/>
Sunday, June 21, 2015
Contact Us page එකක් දාගමුද blog site එකට
ඔන්න යාලුවනෙ අද අපි ඔයාලට දෙන්නෙ බ්ලොග් වැඩකැල්ලක්..ඔයලගෙ බ්ලොග් සයිට් එකට එන යන කට්ටියට ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න විදියක් හදල දෙන එක තම මෙකෙන් වෙන්නෙ..
CODE එක
- blogger dashboard එකට යන්න.
- page ගිහින් new page එකක් හදන්න.
- දැන් HTML ගිහින් පහල මම දිලා තියන code එක paste කරන්න.දැන් save කරලා publish කරන්න.
- දැන් configure link list Gadgets එකට හරි menu bar එකට හරි හඩපු page එකේ link එක දෙන්න.
<!-- Do not change the code! -->
<a id="foxyform_embed_link_679329" href="http://www.foxyform.com/">foxyform</a>
<script type="text/javascript">
(function(d, t){
var g = d.createElement(t),
s = d.getElementsByTagName(t)[0];
g.src = "http://www.foxyform.com/js.php?id=679329&sec_hash=1ec20be08e6&width=350px";
s.parentNode.insertBefore(g, s);
}(document, "script"));
</script>
<!-- Do not change the code! -->
උඩ විදිහ තෙරුනෙ නැත්නම් මෙ පහල තියන විඩියොව බලන්නකො.
Call of Duty: Black Ops III Demo Officially Released (Black Ops III වන DEMO නිරූපනය නිලවශයෙන්)
Call Of Duty ක්‍රිඩා මාලාවෙ නවතම ගේම් එකේ පුර්ව ප්‍රචාරක පටය වන මෙය නිලවශයෙන් දෙන Black Ops III වන නිරූපනයයි. Sony E3 ප්‍රවෘත්ති සාකච්ඡාවකදි පෙන්වන Black Ops III game’s co-operative කරන ආකාරය පිළිබදව සුව්ශේෂි පෙරදසුන සාකච්ඡාවේ වැසු දොරවල් පිටුපස පවා පෙන්වා ඇත.
Official Call of Duty®: Black Ops III - Cyber Core Tutorial and Co-Op Play Through
Official Call of Duty®: Black Ops III - Multiplayer Reveal Trailer
Call Of Duty Black Ops III cybernetics හා තාක්ෂණික සොල්දාදුවගේ යෞවනයට තුඩු දි ඇති අතර අදුරු gritty අනාගතයක් තුලට ක්‍රිඩකයන් තල්ලු කරනු ඇත.ස්‍රිජු ස්නායුක අතුරු මුහුනත් තාක්ෂණය(DNI) විසින් බලය,වේගවත් බව අන්තර් සම්බන්ධ්ත බව සොල්දාදුවාට ලබා දි ඇත. Call Of Duty එකකයේ සෝල්දාදුවන් උපකල්පනය කර ඇති ආකාරය තුලින් ඔව්න්ගෙ game’s co-operative පිළිබදව මානාවට තහවුරු වේ.
ක්‍රිඩකයන් පරිසරයක් හරහා fluidly ගමන් කිරිමට සහ ඔව්න්ගේ ආයුධ නිරන්තර පාලනය පවත්වා ගැනිමට ඉඩ දෙන නව ප්‍රවණතාව මත පදනම් ආසාත්මික ව්‍යාපාර පද්ධතිය සමග Call Of Duty Black Ops III නව multiplayer විශේෂාංග සමග ඇත.
මේ වසර අග ශ්‍රි ලංකාවටද පැමිණිමට නියමිතය.....PlayStation 4, Xbox One and PC සදහා නොවෙම්බර් 06 සිකුරාදා දියත් කිරිමට නියමිතය. Call Of Duty Black Ops III කලින් ORDER කිරිමට මෙතනින් පිවිසෙන්න
වැඩි විස්තර සදහා official site එකට යන්න.
ඔබත් ගෙමර්ස්ලාව කැළබවු විඩියොව නරඹන
Official Call of Duty®: Black Ops III - Cyber Core Tutorial and Co-Op Play Through
Official Call of Duty®: Black Ops III - Multiplayer Reveal Trailer
Wednesday, June 17, 2015
WEB CAM එකෙන් RECORD කරමු
අද ඔයගොල්ලොන්ට මම දෙන්න යන්නෙ WEB CAM එකකින් කොහොමද cctv cam වගෙ video record කරන්නෙ කියල.
වෙබ් කැමරාව පහසුවෙන් ඔබ ඔබේ ගිටාරය වාදනය ගැන ඔබගේ මිතුරාගේ පෙන්වන්න ඕනද? කළ හැක්කේ කුමක්ද? ඔබ ඔබ ගෙදර පිටතට සිදු වූ දේ දැන ගැනීමට අවශ්යද? ඔබේ ඇති වෙබ් කැමරාව පහසුවෙන් එය කරන්න පුළුවන්. DawnArk වෙබ් කැමරාව රෙකෝඩරය සුමට වීඩියෝ පටිගත කිරීම සඳහා වන හැකියාව ඇති මෘදුකාංගයක් වේ. එය AVI හා WMV , ASF , වීඩීයෝ format බවට වෙබ් කැමරාව දත්ත එකතු කළ හැක. ඔබට ඔබේ ජීවිතයේ සිදුවීම් වාර්තා කළ හැකි අතර, ජාලය හරහා පහසුවෙන් ඔබේ මිතුරන් සමග බෙදා හදා ගැනීමට හැකියවද ඇත. එසේ WMV , ASF , වීඩියෝ ආකෘති, ඉතා සම්පීඩිත වේ.Dawn Ark Web Cam Recorder ඉතා හොද ප්‍රතිඵල පටිගත කරගත හැක, ඉතා කාර්යක්ෂම හා ස්ථාවර පටිගත ක්රියාවලිය,සහ පරිපූර්ණ හඬ පටිගත සමඟ මෙමෙ ක්‍රියවලිය සිදුවේ. වෙබ් කැමරාව රෙකෝඩරය වහාම ඔබේ කැමරාවේ වටිනාකම වර්ධනය කර ගත හැකිය. DawnArk වෙබ් කැමරාව රෙකෝඩරය භාවිතා කිරීම පහසුය , හා වැඩිහිටියන්ගේ සහ ළමයින් සඳහා පවා සුදුසුය. ඔවුන්ගෙ හොඳ මතකයන් වාර්තා කිරීමට එය භාවිත කළ හැකිය.
DawnArk වෙබ් කැමරාව රෙකෝඩරය දැන් windows xp ,vista , mac යන මෙහෙයුම් පද්ධති සදහා සහය විය හැකිය.
Support Main Functions ප්‍රධාන පහසුකම්
- Snapshot a photo.
- Record from webcam.
- ASF,WMV,AVI,FLV,MP4, MP3 format Output.
- User defined output parameters.
- User defined split minites .
- Upload to YouTube supported.
දැන් ඔයාලට අදහසක් එන්න ඇතිනෙද මෙකෙන් මොකක්ද වෙන්නෙ කියල. එහෙනම් ඉතින් පහලින් බාගන්නකො.
How To Download